දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 මුල් මාස හයට පමණක් ආණ්ඩුව මුදල් මුද්‍රණයෙන් බිලියන 1220ක් ණය අරන් - සජිත්
Homeප්‍රවෘත්ති

2020 මුල් මාස හයට පමණක් ආණ්ඩුව මුදල් මුද්‍රණයෙන් බිලියන 1220ක් ණය අරන් - සජිත්

PropellerAds

වත්මන් ආණ්ඩුව 2020 වසරේ පළමු මාස හය තුළ පමණක් මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියල් බිලියන 1220ක් ශුද්ධ වශයෙන් ණය ලබාගෙන ඇති බව විපක්ෂ නායක සජිත්...

ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා - මන්ත්‍රී හේෂා
රාජිත සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් - අකිල
චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි - කථානායක
වත්මන් ආණ්ඩුව 2020 වසරේ පළමු මාස හය තුළ පමණක් මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියල් බිලියන 1220ක් ශුද්ධ වශයෙන් ණය ලබාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"දැන් වර්තමාන ආණ්ඩුව මේ අවුරුද්දෙ පළවෙනි මාස හයේ මහබැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් මුදල් මුද්‍රණය කිරීමෙන් ශුද්ධ වශයෙන් අරගෙන තියෙනවා ණය රුපියල් බිලියන 1220ක්. දැන් මොකද්ද මේකෙන් නිර්මාණය වෙන ආර්ථික ඛේදවාචකය ? ඒ ආර්ථික ඛේදවාචකය තමයි සීඝ්ර උද්ධමන රටාවක් නිර්මාණය වෙනවා. ඊයේ දවසෙම නිකුත් වුණු මහබැංකුවේ පර්යේෂකයින්ගේ වාර්තාවකින් කියවෙනවා 2021 - 2022 වෙනකොට උද්ධමන වේගය 22% - 23% අතර වෙනවයි කියලා.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 13% සිට මේ වනවිට 8% දක්වා වැටිලා තියෙනවා. උද්ධමනය වැඩිවෙනකොට පිටරටවල් වලින් ණය ගන්නට බැහැ. රුපියල බාල්දු වෙනවා. අපනයන ඉලක්ක සම්පූර්ණ කරගන්නටත් හැකියාවක් නෑ. එවන් තත්වයක් තුළ කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ ? ණය ඛේදවාචකය. ඉදිරි වසර පහටම අඩුම ගාණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වාර්ෂිකව ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේක තමයි ණය ආර්ථික ඛේදවාචකය.

ජාත්‍යන්තර සහ දේශීය මූල්‍ය ආයතන අනුමාන කරනවා මේ වසර තුළ ආර්ථික වර්ධන වේගය සෘණ 6%ක් බවට පත්වෙනවයි කියලා. අද සේවා අංශ කඩාවැටිලා. සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා. කොහොමද සෘණ 6ක ආර්ථික වර්ධන වේගයක් තියාගෙන මේ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන්නෙ ? චීනයෙන් පිටට යනවා ආයෝජකයෝ, අපේ රටට වැඩපිළිවෙලක් නෑ ඒ ආයෝජකයෝ අපේ රටට ගෙන්වාගන්න. නමුත් ඉන්දියාවට තියෙනවා. ඒවගේම වර්තමාන රජය හිතනවා මේ ආනයන සීමා කරලා අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියලා. මේ කෝවිඩ් ප්‍රශ්නය නිසා ලක්ෂ 4කට රැකියා අහිමි වෙලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංවර්ධන යෝජනා ගැන ගැටළුවක් නෑ, නමුත් මේවා ක්‍රියාවට නඟන්නේ කෙසේද ?" යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 මුල් මාස හයට පමණක් ආණ්ඩුව මුදල් මුද්‍රණයෙන් බිලියන 1220ක් ණය අරන් - සජිත්
2020 මුල් මාස හයට පමණක් ආණ්ඩුව මුදල් මුද්‍රණයෙන් බිලියන 1220ක් ණය අරන් - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJlC0bWbxm40_YXdqZhLuIDFvrYfl7xVZ3gfBa_1YKmY6b_YHpLrzrw_uS8wvs9Dv_S4cP2axe6sFNuLgk4QnWdGJLyoitNLrH3JSwSoypaZDpAh-FX626dAXoQMgL_4ecD_IMqVEE_7g/s320/sajithsa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJlC0bWbxm40_YXdqZhLuIDFvrYfl7xVZ3gfBa_1YKmY6b_YHpLrzrw_uS8wvs9Dv_S4cP2axe6sFNuLgk4QnWdGJLyoitNLrH3JSwSoypaZDpAh-FX626dAXoQMgL_4ecD_IMqVEE_7g/s72-c/sajithsa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/2020-1220.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/2020-1220.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy