දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරය වුණෙත් 19 වැනි සංශෝධනය නිසා. මේක රටට විනාශයක් - ඇමති ජී. එල්. පීරිස්
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරය වුණෙත් 19 වැනි සංශෝධනය නිසා. මේක රටට විනාශයක් - ඇමති ජී. එල්. පීරිස්

PropellerAds

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරටට විනාශයක් බවත් ජනතාව පාස්කු ප්‍රහාරයෙන් වන්දි ගෙවූයේ එම විනාශය නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්...

රට ගොඩ දා නොබෙල් ත්‍යාගයත් ගන්න රනිල් අගමැති ධුරය අත හැර අනුර කුමාරට දීමට සූදානම්! (VIDEO)
ගෝ හෝම් ගෝඨා! පාර්ලිමේන්තු ආපු ගෝඨාට විපක්ෂයේ විරෝධය එක දිගට පළවේ! රනිල්ට කතා කරගන්නවත් බැරි වෙයි! (VIDEO)
“කිසි දේකට බිය වෙන්න එපා... මම යළි දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද රාජපක්ෂ
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරටට විනාශයක් බවත් ජනතාව පාස්කු ප්‍රහාරයෙන් වන්දි ගෙවූයේ එම විනාශය නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

"19 වැනි සංශෝධනය මේ රටට විනාශයක්. අරාජික තත්වයක්. ඒකට ජනතාව වන්දි ගෙවලා තියනවා. පාස්කු ප්‍රහාරය ඇතිවුණා. ඒ ආරක්ෂාව බිඳිලා. ආරක්ෂාවට වගකියන කෙනෙක් නෑ. දැන් 19 වන සංශෝධනයේ කියනවා ආරක්ෂක ඇමති හෝ කිසිම අමාත්‍යාංශයක් ජනාධිපතිවරයාට දරන්න බෑ කියලා. එය සම්පූර්ණයෙන් වැරදියි. මේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන යුතුකම පැවරෙන්නෙ ජනාධිපතිවරයාට. එයට නීතිමය පදනමක් අපට හොයන්න පුළුවන්. හැබැයි කොහොමවුණත් 19 වැනි සංශෝධනය ඒක සඳහන් වෙනවා, ඒ කියන්නෙ කිසිම අමාත්‍යාංශයක්, ආරක්ෂක අමාත්‍යාංශයත් බෑ.

එතකොට ඒ කාලය තුළ ලොකු අභ්‍යන්තර කඹ ඇදිල්ලක් ඇතිවුණා යහපාලන රජය තුළ. කිසිම දෙයක් කරගන්න බැරිවුණා. එතකොට ඒක මේ රටට මහා විනාශයක්. ඒ කියන්නෙ රටේ ආර්ථික සංවර්ධනයට විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතවලට. ඉතිං අපි පැහැදිලිව කියලා තිබුණා මේ 19 වැනි සංශෝධනය අපි ඉවත් කරනවා කියලා. එතනින් තමයි අපි පටන් ගන්නේ. ඊට පස්සෙ අපි අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරය වුණෙත් 19 වැනි සංශෝධනය නිසා. මේක රටට විනාශයක් - ඇමති ජී. එල්. පීරිස්
පාස්කු ප්‍රහාරය වුණෙත් 19 වැනි සංශෝධනය නිසා. මේක රටට විනාශයක් - ඇමති ජී. එල්. පීරිස්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL2Wvzvmp6kMTJeKvMRbrbk1n-NsseXXz6KInTqnWXsWLECyiLUKEmmTTHdkD_tb5mRaI0jHnN34CCQRXU2vAaaW5diSxmL2l7FWsfSTfXBmW3rH8163pCrKV-F_gxwuIMytEBzb1k2Y0/s320/g.l-piris.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL2Wvzvmp6kMTJeKvMRbrbk1n-NsseXXz6KInTqnWXsWLECyiLUKEmmTTHdkD_tb5mRaI0jHnN34CCQRXU2vAaaW5diSxmL2l7FWsfSTfXBmW3rH8163pCrKV-F_gxwuIMytEBzb1k2Y0/s72-c/g.l-piris.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/19_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/19_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy