උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ති...
උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අධිකරණය මඟහැරීමේ වරදට බවයි පොලීසිය සඳහන් කරන්නේ.
2018 වසරේ පැවති මහ විරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කර තිබී ඇත.
2018 වසරේ පැවති මහ විරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කර තිබී ඇත.
COMMENTS