දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රීඩකයින් සමග සෙල්ලම් නොකර මහ බැංකු හොරු ටික කූඩුවට දාන්න
Homeප්‍රවෘත්ති

ක්‍රීඩකයින් සමග සෙල්ලම් නොකර මහ බැංකු හොරු ටික කූඩුවට දාන්න

PropellerAds

මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග   කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු  හොරු ටිකයි පාස්කු ප්‍රහාර...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට!
මෝල් හිමියන්ට වැඩ වරදී... සැගවු සහල් සොයා ⁣ගබඩා වටලයි!
asgiri and malwathu
මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග   කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු  හොරු ටිකයි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තනුයි අල්ලා කූඩුවට දාන  ලෙස වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න  මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මාතර නූපේ සණස ශාලාවේදී 03 දින පැවති ජනහමුවකට එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ක්‍රිකට් පාවාදීම් සිදුවූවානම් අදාල කාලයේ පරීක්ෂණ නොකර අද  පරීක්ෂණ කර සිදුකරන්නේ කාලය කාදැමීමක්. එසේ නැතිව මහ බැංකු හොරුන්ට විරුද්ධ පරීක්ෂණ ටික කරන ලෙස අපි වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

යහපාලන ආණ්ඩුව අටවපු බිම්බොම්බ ටික අපි ගලවන්නම්. අපි බිම්බොම්බ ගලවන හැටි දන්නවා. බිම්බෝම්බ නිෂ්ක්‍රීය කළ යුත්තේ නිෂ්ක්‍රීය අංශයක් මගින් අන්න එහෙම බෝම්බ නිෂ්ක්‍රීය කරන පිරිසක් පාර්ලිමේන්තුට යවන්න.

රටයි ජාතියයි පාවාදීල පිටරට පුටුවලට ඉව අල්ලන මංගලලා වගේ ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ පාර්ලිමේන්තුවට යවන්න එපා. රනිල් මහත්තයා කියනවා දෙවැනි කොරොනා රැල්ල පාලනය කරන්න එයාට දෙන්නලු. අන්න නියම බඩුව. එයා හිටියානම් දෙවැනි
කොරොනා රැල්ලත් එනවා තමයි. මතක නේ පාස්කු ප්‍රහාරයේදී  බඩුදෙක එක්ක කරපු දේ. අද මේ රටට නායකත්ය දෙන්නේ කිසිම පක්ෂයක නායකයෙක් නොවෙයි. ජාතික නායකයෙක්. ඒ නිසා රටේ ප්‍රශ්න වලට හොඳින්ම මුහුණ දෙනවා.

නාවික හමුදාවට කොරෝනා හැදුවේ ගොඨාභය රාජපක්ෂලු. කවුද? මෙහෙම කියන්නේ ටිල්වින් සිල්වා. ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදාවට කොරෝනා හදන්නං එයාට හැදිලා තියෙන්න ඕන. මේ මිනිහා මේ කතාකරන්නේ මොනවා දැනගෙනද? කියන්න දෙයක්  නැතිකමට ඔහේ කියවනවා.

රටේ අද තියෙන අලුත්ම දේ තමයි නාකොටික් සමාගම. පොලිස්  රාලහාමිලා කෝටිපතියෝ වෙලා. කුඩු ටිකක් ඇල්ලුවාම ටිකක් ගෙනැත් නඩු දානවා. ටිකක් විකුණාගන්නවා. බලාගෙන ඉද්දි කෝටිපතියෝ වෙනවා. දැන් ඒවට ඉඩක් නෑ ඔන්න බුරුතු පිටින් අහුවෙනවා. මේවා කලින් තිබුනාද? ඔය ඉල්ලන හාදයොන්ට ඡන්දය දෙන්න කලින් මේවා ගැන ජනතාව හොඳින් සිතා බැලිය යුතුයි.

නැතිනම් මේ යන ගමනට වෙන්නේ මොකක්ද?. අපි ගොඩනගමින් සිටින්නේ අලුත් කර්මාන්ත හදන යුගයක්. අපේ දේශීය කර්මාන්ත වලට මුල්තැන දෙන යුගයක්.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රීඩකයින් සමග සෙල්ලම් නොකර මහ බැංකු හොරු ටික කූඩුවට දාන්න
ක්‍රීඩකයින් සමග සෙල්ලම් නොකර මහ බැංකු හොරු ටික කූඩුවට දාන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNgs6jg7F2sFIQe-TmONsEYJmsKFAoK3XwRv109Goryj-FPMGAvr0a6TeW1yPoDZ0Yj2BA3DFWlINr7C2rsQNXLhQUEoUqTz_nKzquYFLcMfkKoYfH_xoaDL3rV7kd7hDJTqhAMsWp1i4/s320/Wimal-we.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNgs6jg7F2sFIQe-TmONsEYJmsKFAoK3XwRv109Goryj-FPMGAvr0a6TeW1yPoDZ0Yj2BA3DFWlINr7C2rsQNXLhQUEoUqTz_nKzquYFLcMfkKoYfH_xoaDL3rV7kd7hDJTqhAMsWp1i4/s72-c/Wimal-we.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy