හිටපු ඇමති මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන ජනබලවේගය පක්‍ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම දැඩිව දොස් පවරා තිබේ. ...
මෙරට තුළ සංඝ කල්ලියක් සිටින්නේ යැයි මංගල සමරවීර හිටපු ඇමතිවරයා මෑතකදී
කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙසේ විවේචනයට ලක්ව තිබේ.
එම පක්‍ෂයෙන් මැතිවණයර තරග වදින හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ බෞද්ධ සමාජය අමනාප කර ගැනීම දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක බවයි.
මේ අතර එම පක්‍ෂයේ හිටපු මන්ත්‍වරුන් වන පී. හැරිසන් හා විජේපාල හෙට්ටිආරච්චි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ මංගල සමරවීර මහතාගෙන් මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක්කේය.
COMMENTS