මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී . බදුල්ල මොරේතොට දී මෙලෙස ගල්...
මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .
බදුල්ල මොරේතොට දී මෙලෙස ගල් කඩා වැටි මාර්ගය අවහිර වි ඇති ආකාරයක් දැකගත හැකිවිය.
විමසිලිමත්ව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ට අවවාද කර තිබේ.
COMMENTS