විපක්ෂය කොරෝනා මර්දනයට කිසිදු සහයක් ලබා නොදෙන්නේ යැයි ආණ්ඩුව විසින් එල්ල කරන චෝදනාව පිළිගත නොහැකි බව සමගි ජනබලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හ...
විපක්ෂය කොරෝනා මර්දනයට කිසිදු සහයක් ලබා නොදෙන්නේ යැයි ආණ්ඩුව විසින් එල්ල කරන චෝදනාව පිළිගත නොහැකි බව සමගි ජනබලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අද ආණ්ඩුව කොරෝනා මර්දනය සිදු කරන්නේ පැවති තම රජය විසින් සිදුකරන ලද පත්වීම් නිලධාරීන් හරහා බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම අද කොරෝනා මර්දනය සදහා විශාල ලෙස ප‍්‍රයෝජන වන ‘සුවසැරිය’ ගිලන් රථ සේවය තම රජයේ ව්‍යාපෘතියක් යයිද ඔහු පැවසීය.
එමෙන්ම හා වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද තම පාලනය විසින් පත්කරන ලද නිලධාරීන් යයිද ඔහු කිය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනී ‘රතු ඉර’ දේශපාලන වැඩසටහන සමග එක්වෙමිනි.
එහි දී ඔහු තවදුරටත් කියා සිටියේ 2015 ට කළින් මෙරට සිටියේ සිටියේ එක රජෙකු වුවත් දැන් රජවරු දෙන්නෙක් සිටින බව ජනතාව කියන බවද ඔහු පැවසීය.

COMMENTS