ජා තික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලයිස්තු මන්ත්‍රීවරියක් ලෙසද කළක් කටයුතු කළ ප්‍රවීන නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය ගෙනඒමේ සැලැසුමක් ...
ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලයිස්තු මන්ත්‍රීවරියක් ලෙසද කළක් කටයුතු කළ ප්‍රවීන නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය ගෙනඒමේ සැලැසුමක් ඇතැයි චිත්‍රපට සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම අධ්‍යක්ෂ මන්ඩලයේ සෙසු සාමාජිකයන් මේ සඳහා වැඩි උනන්දුවක සිටින බවද පැවසේ.
එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස දැනට කටයුතු කරනු ලබන රොහාන් වැලිවිට මහතා ඉන් ඉවත්කර මාලිනී මහත්මිය අධ්‍යක්ෂිකාවක් කිරීමට සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.
මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට රවීන්ද්‍ර රන්දෙණිය, දමිත් ෆොන්සේකා හා වසන්ති චතුරානි එක්ව සිටිති.
එම අධ්‍යක්ෂක මණ්ඩලයේ චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු, විත්‍රපට ප්‍රදර්ශකයන් හා චිත්‍රපට ගෙන්වන්නන් නොමැතිවීම විශාල අඩුවක් බව කේෂත්‍ර ප්‍රවීනයෝ කියති.
මේවන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති මෙම අධ්‍යක්ෂ මණ්ඩලය පක්ෂපාතී එකක් බවට ද චෝදනා එල්ලවී තිබේ.
එසේම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින කිසිම සාමාජිකයකු මේවන විට සක්‍රීයව සිනමා කර්මාන්තය සමඟ කටයුතු නොකිරීමද ලොකු අඩුපාඩුවක් ලෙස කේෂත්‍ර පුවීනයෝ ජනපති, අගමැති හා බලධාරීන්ට අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇති බවද පැවසේ.

COMMENTS