පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී දිසානායක...
පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී දිසානායක මහතා පවසයි.
හඟුරන්කෙත පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව විසින් ලබා ගත් ණය පියවීම සඳහා ගෙනා පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීමට විපක්‍ෂයේ පිරිස් ඉඩ නොදීම හේතුවෙන් තවදුරටත් ඔවුන් කෙරේ විශ්වාසය තබා පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවයි ඒ මහතා පවසන්නේ.
එසේම නීත්‍යානුකූලව මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS