දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
COVID-19 ට පරාජය- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය : මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තැබූ සටහන
Homeප්‍රවෘත්ති

COVID-19 ට පරාජය- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය : මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තැබූ සටහන

PropellerAds

ඉ දිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් අද දිනයේදී මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන සාකච්ජාව සහ ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා වශයෙන් ...

චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ රොහාන්ගේ තැන මාලිනීට !
‘කුවේටයෙන් සිතා මතා කොරෝනා ආසාදිතයන් ලංකාවට එවුවා.. අපිට බෝම්බයක් ගැහුවා..’ - ශ‍්‍රී ලංකා රජයෙන් දැඩි චෝදනාවක්
‘කුවේටයෙන් සිතා මතා කොරෝනා ආසාදිතයන් ලංකාවට එවුවා.. අපිට බෝම්බයක් ගැහුවා..’ - ශ‍්‍රී ලංකා රජයෙන් දැඩි චෝදනාවක්
දිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් අද දිනයේදී මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන සාකච්ජාව සහ ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා වශයෙන් තමන් ගන්නා තීරණය කුමක්ද යන්න ගැන විමසා සිටින දේශපාලන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස වෙත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ සාමාජිකයින් තිදෙනෙක් සිටින බැවින් තමන් දරණ මතය කුමක්ද යන්න ගැන තනිව ප්‍රකාශයක් කිරීමට නොහැකි බවයි.

නමුත් රටේ පවතින තත්ත්වය හා අදාළ සියලු කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනම සාකච්ජා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස්, සාධාරණ, විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලබන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ප්‍රකාශයේ සටහන් කර ඇත.

COVID-19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ලබන බවත් එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැතිවරණ කොමිසමට හැකිවන ඇතැයි අපේක්ෂිතයි.

තමන් 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට, කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත. ඉදිරියට දක්වන්නේද නැත.

මාගේ පක්ෂපාතිත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය. අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය, ජනතාවට පමණක්ය. ජනතාවට පමණක්ම බව සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය සටහන අවසන් කර ඇත්තේ මෙසේය, " COVID 19 ට පරාජය !!! ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!" යනුවෙනි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ තැබූ ෆේස්බුක් සටහන පහතින් :


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: COVID-19 ට පරාජය- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය : මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තැබූ සටහන
COVID-19 ට පරාජය- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය : මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තැබූ සටහන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuPeKMt4xcLzhBfPUH8Nz6pYjUkZIeI8dwyee1eg6BrNj2EXdhNO24_i_5d-pPONWMHLkWv2spKPPwoWqH5yksDnWhpIrw0-KtGja2yyagl8i0ky2xZgEcorwOfQZINGFvH-6cMDDwz6I6/s320/b8c864ec5a70721b004ed4f4388eff6ff2c49fc6.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuPeKMt4xcLzhBfPUH8Nz6pYjUkZIeI8dwyee1eg6BrNj2EXdhNO24_i_5d-pPONWMHLkWv2spKPPwoWqH5yksDnWhpIrw0-KtGja2yyagl8i0ky2xZgEcorwOfQZINGFvH-6cMDDwz6I6/s72-c/b8c864ec5a70721b004ed4f4388eff6ff2c49fc6.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/covid-19_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/covid-19_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy