දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන
Homeප්‍රවෘත්ති

නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන

PropellerAds

නි වාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේ...

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා - කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්
පාස්කු දින ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතුයි – හිටපු ජනාධිපති
'පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා' - ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි (VIDEO)
නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේදී රෝගීන් අටදහසක් පමණ වාර්තා විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග රට නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බැවින් රටම පනවා ඇති ඇඳිරිනීතිය මේ ආකාරයෙන් තවත් සති දෙකක පමණ කාලයක් පැවතිය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේද කීය.

‘‘අපි මෙතෙක් අවදානම අඩුයි කියලා තක්සේරු කළ ප්‍රදේශවලින් මේ වනවිට රෝගීන් වාර්තා වෙනවා. ආරක්ෂිතයි කියලා අපි හිතන් හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂිත බව නැති වෙලා රෝගීන් වාර්තා වෙනවා.

ඒ වගේම නොච්චියාගම නාවික සෙබළෙක් ඉන්නවා ඔහු තමයි මුළු ගමටම පොහොර බෙදලා තියෙන්නෙ. එයාගේ තාත්තා ගොවි නියාමක කෙනෙක්. එතකොට එයා මිනිස්සු හාරසියයක් පමණ දෙනා සමග ගැටිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට නාවික සෙබළෙක් පුද්ගල සම්බන්ධතා දෙසීයක් පමණ පවත්වල තියෙනවා. එතකොට මේ අය සේරම අපි හොයාගන්න ඕන. මේ අය හොයාගන්න අඩුම තරමේ සති දෙකක්වත් යනවා.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන
නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqWMpH15oz1qs4mFC9yTQAx9urDXTMcQoBbY6vUJJhRerN2eiCA_XKslv3k83__BBVfvtaHMCnP3PTiVDbcA873CgWsemp3f4MtLF21mNXzQugO2xx2uVkqpomGE8gdUPxEEPFimfouCs/s320/4545445.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqWMpH15oz1qs4mFC9yTQAx9urDXTMcQoBbY6vUJJhRerN2eiCA_XKslv3k83__BBVfvtaHMCnP3PTiVDbcA873CgWsemp3f4MtLF21mNXzQugO2xx2uVkqpomGE8gdUPxEEPFimfouCs/s72-c/4545445.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy