කො රෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නාගේ පුත්‍රයා ඉගෙනුමේ යෙදීම හේතුවෙන් කොළඹ ආනන්ද විද...
කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නාගේ පුත්‍රයා ඉගෙනුමේ යෙදීම හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය අසල අද පෙර අද යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.
ඊට හේතු වී ඇත්තේ එහි ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් යළි නිවෙස් වලට ගෙන යෑම සඳහා පැමිණ සිටීමයි.
අදාළ පුද්ගලයාගේ දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර ලබමින් සිටි.
කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සියලු පිරිස සාමාජිකයන් විටත් නිවස තුළම රඳවා නිරෝධායන කිරීමේ කටයුත්ත සිදු තරමින් ඇත.
මේ අතර සෞඛ්‍යය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයාගේ පුද්ගලික පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන වාර්තාව සහමුලින්ම අසත්‍ය බවයි.

COMMENTS