ප සුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. පැවති එම ආණ්...
පසුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පැවති එම ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්‍ෂ නොවුන බවත් අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් අගමැතිවරයා කියා සිටියේය.
ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති වැඩසටහනක් අමතමිනි.

COMMENTS