දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සමගි ජන බලවේගයට සහාය දෙන අයට බාධා කරන්න එජාපයට අයිතියක් නෑ - කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය පිහිටුවා ඇති බැවින් ඕනෑම එජාප පාක්ෂිකයෙකුට සමග...

සමගි ජන බලවේගයට සහාය දෙන අයට බාධා කරන්න එජාපයට අයිතියක් නෑ - කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය පිහිටුවා ඇති බැවින් ඕනෑම එජාප පාක්ෂිකයෙකුට සමගි ජන බලවේගයට සහාය දැක්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊට බාධා කිරීමට හෝ බලපෑම් කිරීමට එජාපයේ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ, නව සන්ධානයට සහාය ලබාදෙන එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙත එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකර ඇති ලිඛිත දැනුම්දීම සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ සමගි ජන බලවේගයට සහාය ලබාාදෙන පළාත් පාලන මන්ත්‍රීවරුන් අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙවැනි ලිපියක් යවා ඇති බවයි. එහෙත් එවැනි කටයුතුවලින් අධෛර්යයට පත් නොවන ලෙසත් නව සන්ධානයට ලබාදුන් සහාය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඔහු එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 99% ක් ම සමගි ජන බලවේගය සමග එක්ව සිටින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමගි ජන බලවේගයට සහාය දෙන අයට බාධා කරන්න එජාපයට අයිතියක් නෑ - කිරිඇල්ල
සමගි ජන බලවේගයට සහාය දෙන අයට බාධා කරන්න එජාපයට අයිතියක් නෑ - කිරිඇල්ල
http://am.lk/media/k2/items/cache/a55533cc8a97785a01f9637053b969c7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_740.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_740.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy