පාර්ලිමේන්තුවේ බහුතරයක් මැතිඇමතිවරුන් ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසාන...
පාර්ලිමේන්තුවේ බහුතරයක් මැතිඇමතිවරුන් ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.
හම්බන්තොට පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකනායක මහතා මේ බව පැවසීය.
“දෙගොල්ලන්ම එකට වාහන පාවිච්චි කරන්නේ. විනාශකාරී සියලුම ජවනිකා පාර්ලමේන්තුවේ. වත්මන් පාර්ලිමේන්තුව. වැලිකඩ බන්ධනාගාරයේ පුංචි එක. එහෙ සාමන්‍ය හොරු මෙහෙ පට්ට හොරු. ඒ ආණ්ඩුවෙත් ඇමති ,මේ ආණ්ඩුවෙත් ඇමති. එහෙට පනින මෙහෙට පනින අය. ප්‍රතිපත්තියක් නැති අය පාර්ලිමේන්තුවේ“
COMMENTS