එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශාල වශයෙන් නිකුත් වීම හේතුවෙන් පක්ෂයේ නායකත්ව බලය ඇල්ලීම සඳහා වූ සජි...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශාල වශයෙන් නිකුත් වීම හේතුවෙන් පක්ෂයේ නායකත්ව බලය ඇල්ලීම සඳහා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සටන පසුබා ඇතිබව වාර්තාවේ.
මීට හේතුව වී ඇත්තේ එම පිලේ ලෙස පෙනී සිටින බොහෝ මන්ත්‍රීවරුන් රාමනායක මහතා සමඟ වන දුරකථන සංවාදවල දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහත් මට්ටමින් විවේචනය කිරීමයි.
මේ තත්ත්වය මත ඔවුන් අතර දැඩි අවිශ්වාසයක් ගොඩනැගී ඇති අතර 2025 වසර තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය කටයුතු කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි කියා සිටියි.

COMMENTS