දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එස්.බී.-ඩිලාන්-විජයමුණි - ලක්ෂ්මන්ටත් වැඩ වරදී !
Homeප්‍රවෘත්ති

එස්.බී.-ඩිලාන්-විජයමුණි - ලක්ෂ්මන්ටත් වැඩ වරදී !

PropellerAds

ප ක්ෂ විනය කඩකළ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී  ...

“මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි” - රාඝවන්ගෙන් සුමන්තිරන්ට සැර කතාවක්
පොසොන් පුර පසළොස්වක පොහොය අදයි !
ආපු වියත්තු ටික විකට නළුවන්ගේ රස්සාවත් නැති කළා! අන්න චීන යුනිෆෝම්කාරයෝ ලංකාවේ වැව් හාරනවා! කෝ මේ වියත්තු! (video)
ක්ෂ විනය කඩකළ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එළැඹෙන 18 වැනිදා අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආසන මට්ටමින් තරුණ බලමණ්ඩල පිහිටුවා ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමට මේ වනවිට කටයුතු කරන බවද පක්ෂයේ ජේ‍යෂ්ඨයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ අධීක්ෂණයෙන් විශේෂ කමිටුවක් හරහා එම සංවිධායකයන් තෝරා ගන්නා බවද ජයසේකර මහතා පැවැසීය. පක්ෂ සංවිධායකවරුන් ලෙස ශ්‍රී ලනිපයට සම්බන්ධවීමට අදහස් කරන පිරිස් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමට ශ්‍රී ලනිප මූලස්ථානය වෙත ඉල්ලුම්පත් යොමුකරන ලෙසද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ශ්‍රී ලනිපයට අද අවශ්‍ය වී ඇත්තේ රටට වැඩ කළ හැකි දක්ෂ තරුණ නායකයන් බිහිකර ගැනීම බවද විද්වතුන් රාශියක් ආසන සංවිධායකවරුන් ලෙස පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් සිටින බවද ජයසේකර මහතා පකාශ කළේය. ඊයේ (14දා) ශ්‍රී ලනිපය මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එස්.බී.-ඩිලාන්-විජයමුණි - ලක්ෂ්මන්ටත් වැඩ වරදී !
එස්.බී.-ඩිලාන්-විජයමුණි - ලක්ෂ්මන්ටත් වැඩ වරදී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKTe2fCAYcRIpahe0oMBpur3okhoLeGhdqGbwzfSLxpEKG5-VIjHnxazdKq_5Pw_68yU8jobiAfLdrY8gy9khKcJ2BHrkmdK5TRH2YDTm5pBWKz7TSKzXPeD6H6Kzp8zb4Y4mSR6ouoqeQ/s320/5e1e75fccf958_fdhgihg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKTe2fCAYcRIpahe0oMBpur3okhoLeGhdqGbwzfSLxpEKG5-VIjHnxazdKq_5Pw_68yU8jobiAfLdrY8gy9khKcJ2BHrkmdK5TRH2YDTm5pBWKz7TSKzXPeD6H6Kzp8zb4Y4mSR6ouoqeQ/s72-c/5e1e75fccf958_fdhgihg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_975.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_975.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy