මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස සිටියදීද පොළොන්නරු දිස්ත්‍රික්කයට සතපහක වැඩක් නොකල බවත් එසේ තිබියදී ඉදිරි ඉදිරියේ දී ප...
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස සිටියදීද පොළොන්නරු දිස්ත්‍රික්කයට සතපහක වැඩක් නොකල බවත් එසේ තිබියදී ඉදිරි ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී කුමන සේවයක් කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහ මහතා ප‍්‍රශ්න කරයි.
සර්ණවාහිනි නාලිකාව වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ නව පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවට එතා තර්ජනය කල සිරිසේන මහතා අද පොහොට්ටුවෙන් තරග කිරීමට සූදානම් වන්නේ කුමන සදාචාරයකටදැයි සිතා බැලිය යුතු බවයි.
එනිසා ඉදිරි මැතිවරණ වේදිකාවේ දී කඳුළු පෙරමින් මිනිසුන් මුලා කරන්න හැදුවද ඒවාට රැවටෙන්න එපා යැයි තමන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

COMMENTS