චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මතුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් මේ වන විට ලෝකයේ රටවල් දහසයකින් හමු වී තිබේ. තායිලන්තය, හොංකොං, තායිවානය, ජපානය, ...
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මතුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් මේ වන විට ලෝකයේ රටවල් දහසයකින් හමු වී තිබේ.
තායිලන්තය, හොංකොං, තායිවානය, ජපානය, මැකාවු, මැලේසියාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, කැනඩාව, වියට්නාමය, කාම්බෝජය හා නේපාලය එම රටවල් දහසය වේ.
චීනය හැර අන් රටවල් වලින් මෙතෙක් ආසාදිතයින් මියගිය බවට වාර්තා නොවේ.
COMMENTS