එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී පොලිසිය ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී පොලිසිය ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති සි ඩි වික‍්‍රමරත්න නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතයි.
රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසිය නිසි ක‍්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළේ ද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.
අදාළ අවස්ථාවේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා විසින් එම ස්ථානයට පැමිණි ප‍්‍රධාන පොලිස් නිලධාරියෙකු සිප වැළඳගත් ආකාරය ද මාධ්‍ය ඔස්සේ අනාවරණ කෙරුණා.
මන්තී‍්‍රවරයාට එලෙස හැසිරීමට ඉඩ දුන් පොලිස් නිලධාරීයාට එරෙහිවද කටයුතු කිරීමට ද පොලිසිය සුදානම් වන බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.

COMMENTS