සිය තැන්පත්කරැවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක්වු සම්පත් බැංකු මහා මුල්‍ය වංචාවට අදාල වෝහාරික විගණන වා...
සිය තැන්පත්කරැවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක්වු සම්පත් බැංකු මහා මුල්‍ය වංචාවට අදාල වෝහාරික විගණන වාර්තාව රහස් පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) ඉදිරිපත් කළේය.
සම්පත් බැංකුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවට අදාල නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේදී අදාළ විගණන වාර්තාව රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළේය.
සම්පත් බැංකුවේ කළමනාකරුවන් තැන්පත්කරුවන්ට සිදු කරන වංචා වලට බැංකුව වග නොකියන බව සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.
බැංකුව සහ කළමනාකරු යනු දෙකක් නොව එකට බැදී තිබෙන දෙයක් බවත්, කළමනාකරුවන් තැන්පත්කරුවන් කරන වරදවල් වලට බැංකුව සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවත්, අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.
ලෝක රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.

COMMENTS