පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් ක...
පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂදල සිල්වා මහතා පවසයි.
@RamanayakeR granted bail.
— Harsha de Silva (@HarshadeSilvaMP) January 5, 2020
පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.
COMMENTS