එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප...
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ගැසට් නිවේදනය ඊයේ (27) දිනයේ නිකුත් කර තිබේ.
COMMENTS