දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ අගය පස්සෙ තේරෙයි..ස්වාධීනව මහ ඡන්දෙට එනවා - රන්ජන් රාමනායක
Homeප්‍රවෘත්ති

මගේ අගය පස්සෙ තේරෙයි..ස්වාධීනව මහ ඡන්දෙට එනවා - රන්ජන් රාමනායක

PropellerAds

එ ක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට හිස නමන බවත්, මීළඟ මහ මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තු...

සම්පත් බැංකුවට අන්තවාදී මෙහෙයුමක්.. බැංකුව අඩපණ කිරීමේ උත්සාහයක්.. ගිණුම් පොත්, චෙක් පොත් පුච්චයි..
මෛත්‍රී ශ්‍රීලනිපයෙන් සමු ගැනීමට සූදානම් වෙයි - මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයට තරුණ නායකත්වයක්
පොලොන්නරුව අද ටෝකියෝ වගේ.. රජ දවසින් පසු වැඩිම වැඩක් කලේ මායි - හිටපු ජනපති
ක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට හිස නමන බවත්, මීළඟ මහ මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පැවසීය.

 සිය පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මට ලිපියක් ආවා. මේක පක්‍ෂය විසින් ගත් තීරණයක් නේ. මම නිදහස්, අදහස් ප‍්‍රකාශ කරන කෙනෙක්. එතකොට පක්‍ෂයක ඉන්නත් අමාරුයි. පක්‍ෂයක ඉඳලා ඒ පක්‍ෂයෙන් අයින් කළාම ඒකට මඩ ගහන කෙනෙක් නොවෙයි මම.

ඒ නිසා මම තීරණය කරලා තිබෙනවා ස්වාධීනව ඉල්ලන්න. දිනුවොත් පාර්ලිමේන්තු එනවා පැරදුනොත් සිනමාවට එනවා. ඒත් කොහෙන්ද ඉල්ලන්නේ කියලා තීරණය කරලා නෑ. මම නිදහස්ව කියන කාරණා පක්‍ෂයට සදාචාරාත්මක නොවෙන්න පුළුවන්.

වංචාකාරයෝ, දූෂිතයෝ, මිනීමරුවෝ, එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ, ස්තී‍්‍ර දූෂකයෝ අත්අඩංගුවට ගන්න මම කතා කළා. ඒකේදි මගේ ක‍්‍රමය වෙනස් වෙන්න පුළුවන්. සරදියෙල්ගේ ක‍්‍රමය වෙන්න පුළුවන්. ඒත් මගේ අදහස් බොහොම පිවිතුරුයි. මම නිසා පක්‍ෂය හිරවෙලාත් තිබුණනේ. දැන් ඒ ප‍්‍රශ්නය විසඳෙනවා.

එක් වරක් මා එපා නම් සියදහස් වාරයක් මට එපා කියලා මගේ විජේ මාමා සිංදුවකුත් කිව්ව නේ. ඒ වගේ තමයි මමත්. මගේ අගය පස්සෙ තේරෙයි. මම පක්‍ෂය වෙනුවෙන් විශාල දෙයක් කළා. මම සිනමාවේ හිටියේ ස්වාධීන අයෙක් විදිහටයි. ඒත් 2006 දී මට ආරාධනා කළා දේශපාලනයට එන්න කියලා. එහිදී මම යූඑන්පී නළුවෙක් වුණා. අනෙක් රසිකයෝ මගෙන් ඈත් වුණා. දැන් ඉතිං මම ස්වාධීනයි නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ අගය පස්සෙ තේරෙයි..ස්වාධීනව මහ ඡන්දෙට එනවා - රන්ජන් රාමනායක
මගේ අගය පස්සෙ තේරෙයි..ස්වාධීනව මහ ඡන්දෙට එනවා - රන්ජන් රාමනායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxWEwn3rP6bWHCYya0JxB06xCPbleKRk2ZDf9oDpODBHO3ogL8OLEfdSDWXnKPmVUcdYUMIjClK2EKixmQZ1O6yZKP3H9fjIfiJhzpX3CsJMgJbk7M1Mq9k__Ed-s3As75V84kt_04hiEn/s320/7e26e20f0f468606e5b55c15bc1348f1e570ec63.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxWEwn3rP6bWHCYya0JxB06xCPbleKRk2ZDf9oDpODBHO3ogL8OLEfdSDWXnKPmVUcdYUMIjClK2EKixmQZ1O6yZKP3H9fjIfiJhzpX3CsJMgJbk7M1Mq9k__Ed-s3As75V84kt_04hiEn/s72-c/7e26e20f0f468606e5b55c15bc1348f1e570ec63.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_722.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_722.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy