මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද මාධ්‍ය වෙත ලබාදීම පිළිබඳ පොලිසියට එල්ලවී තිබෙන චෝදනා...
මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද මාධ්‍ය වෙත ලබාදීම පිළිබඳ පොලිසියට එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
රන්ජන් රාමනායක අත්අඩංගුවට පත්වීමේ සිට මේ දක්වා සිදුවූ සිද්ධිදාමය ගැන එම ලිපියේදී හෙළි කර තිබෙන අතර මෙම හඩපට පිටවූයේ පොලිසිය හරහා නොවන බවට කරුණු දක්වා තිබේ.
එම නිවේදනය පහතින්
COMMENTS