පා ර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන තරම් අපතයෙක් මුළු පාර්ලිමේන්තුවම නැතැයි රංජන් රාමනායක මහතාගේ නිකුත් හෙළිදරව් වූ තවත් නවතම හඬ පටයක සඳහන...
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන තරම් අපතයෙක් මුළු පාර්ලිමේන්තුවම නැතැයි රංජන් රාමනායක මහතාගේ නිකුත් හෙළිදරව් වූ තවත් නවතම හඬ පටයක සඳහන්වෙයි.
ඔහු මෙම සංවාදයේ යෙදෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ දැනට වැඩතහනමට ලක්වූ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සමගයි.
හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද එහිදී ඔහු දැඩිව විවේචනාත්මකව අදහස් පළ කර ඇත.

COMMENTS