එ ජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක සම්බන්ධ තවත් හඬ පටයක් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන ලදී. සිංහලේ සංවිධානයේ ජාතික සන්විදායක ප්‍රදීප් සන්ජීව...
එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක සම්බන්ධ තවත් හඬ පටයක් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.
සිංහලේ සංවිධානයේ ජාතික සන්විදායක ප්‍රදීප් සන්ජීව මහතා විසින් හෙලි කරන ලද හඬ පටයෙන් හිටපු අල්ලස් හා දූශන විමර්ශන කොමිසම් සභාවේ දිල්රුක්ශි වික්‍රමසින්හ හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදයක් හෙලි විය.
මීට පෙර වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කරන ලද සාකච්චාවක හඬ පටයක්ද ඔහු විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.

COMMENTS