ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හදිසියේම නිරීක්ෂණ චාරිකා සඳහා පැමිණියේය. ප‍්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් ස...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හදිසියේම නිරීක්ෂණ චාරිකා සඳහා පැමිණියේය.
ප‍්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් සහ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගෙන ඇත.
COMMENTS