ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්නේ සටන්කාමින් නොව නාට්ටාමින් පිරිසක් බව අපරාධ විමර්ශන දෙපර්තම්න්තුවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහත...
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්නේ සටන්කාමින් නොව නාට්ටාමින් පිරිසක් බව අපරාධ විමර්ශන දෙපර්තම්න්තුවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශ කරන හඬ පටයක් මේ වන විට සමාජගත වී තිබේ.
අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කර සහරාන්ගේ එම ප්‍රහාරය පිලිබඳ මෙම දෙදෙනා අතර කෙරෙන දුරකථන සංවාදයකදී මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.
මෙම හඬ පටයද රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද පටිගත කළ ගබඩාවේ තිබී හමු වී තිබේ.
COMMENTS