ඉ දිරියේ දී ඇති වනු ඇතැයි බලාපොරොත්තු වන විදුලි අර්බුදයට පිළියමක් ලෙස මෙගා වොට් 300 ක ධාරිතාවක් මිලදී ගැනීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල ...
ඉදිරියේ දී ඇති වනු ඇතැයි බලාපොරොත්තු වන විදුලි අර්බුදයට පිළියමක් ලෙස මෙගා වොට් 300 ක ධාරිතාවක් මිලදී ගැනීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
ඉදිරි කාලයේ විදුලි කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබා දීම සඳහා මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
ඇතිවී තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් 4.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට ජල මට්ටම පහළ බැසීම නිසා ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා අඩු වී ඇතැයි ද මෙම තත්ත්වය අප්‍රේල්-මැයි මාස දක්වා පැවතිය හොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහර වැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද ඔහු අනතුරු අගවයි.
මේ නිසා විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS