ත මන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව එම පක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ...
තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව එම පක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
නමුත් 2025 පැවැත්වෙන මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් ඒ වන විට පක්ෂ නායකත්වය සුදුසු අයෙකුට පවරන බවත් ඔහු සඳහන් කර තිබේ.
මෙම තීන්දුව ගත්තේ මහනායක හිමිවරුන්ගේ ඇතුළු මහා සංඝ රත්නයේ සහ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල ඉල්ලීම මත යැයි ද වික්‍රමසිංහ මහතා කියා ඇත.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.
එම නිසා මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් පවසා ඇති ඔහු පක්ෂයේ ව්‍යවස්ථානුකූලව මත විමසීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සඳහන් කර ඇත.

COMMENTS