දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ

කසළ ගොඩ ගැසීමෙන් ඇතිවූ කෘතිම කඳු 150ක් දිවයින පුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන...

කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ

කසළ ගොඩ ගැසීමෙන් ඇතිවූ කෘතිම කඳු 150ක් දිවයින පුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
 
උපාලි ඉන්ද්‍රරත්න මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දීය.
     
මේ වනවිට දිරා නොයන හා ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නොහැකි කසළ මෙට්‍රික් ටොන් 500 කට ආසන්න ප‍්‍රමාණයක් දිනපතා රට තුළ ගොඩ ගැසෙන බව ද හෙතෙම සඳහන් කළේය.
     
නිරන්තර කසළ කඳු වැඩිවෙමින් පවතින අතර ඒවායින් කඳු 5ක් හෝ 6ක් සෑම වසරක් තුළදීම ගිනි ගන්නා බවද ඉන්ද්‍රරත්න මහතා ප‍්‍රකාශ කළේය.
     
දෛනිකව නාගරික කසළ මෙට්‍රික් ටොන් 10,000ක් එකතු වන අතර එයින් 700 ක් පමණ පොලිතින් හා ප්ලාස්ටික් බව ද ඉන්ද්‍රරත්න මහතා පෙන්වා දුන්නේය. තවත් මෙට්‍රික් ටොන් 100 ක් පමණ ප‍්‍රතිචක‍්‍රීකරන්නන් එකතු කරන බවත් මුහුදු ජලයට මෙට්‍රික් ටොන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් එකතු වූ පසු තවත් ඉතිරි ප‍්‍රමාණය පොළවේ රැඳෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
     
ජල තලයේ වන විනාශය මෙන් පස්ගුණයක විනාශයක් පොළව මත සිදුවන බව පැවසූ ඉන්ද්‍රරත්න මහතා මේ තත්ත්වය 2050 වසර වනවිට ඉතා නරක තැනකට එනු ඇති බව ද කියා සිටියේය.
     
එක්වරක්  පමණක් භාවිත කරන පොලිතින් ප්ලාස්ටික් භාවිතා කිරීම නැවැත්වීම මෙසේ එක් වන කසල ප‍්‍රමාණය අවම කර ගැනීමට ඉතා පහසු ක‍්‍රමයක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සමාජයේ සියලූ දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද පැවැසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ
කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ
http://am.lk/media/k2/items/cache/ee4977435f9fdedda43fb4e4baebafeb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/150.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/150.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy