දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්
Homeප්‍රවෘත්ති

එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්

PropellerAds

බ්‍රි ගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ. ඒ මහතා ඊයේ දිනයේ සිය රාජකාරි ආර...

සජිත්ට අපේක්‍ෂකත්වය නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගන්න සූදානම් - හේෂා විතානගේ
ගෝඨාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝඨාභයගේ නියෝගයට - හිරුණිකා
හරීන්ගේ අමාත්‍යංශයේ වංචා ගැන ප‍්‍රශ්න කරන්න අගමැති කැදවයි.. ඇමතිකමත් ගලවයි ?
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

ඒ මහතා ඊයේ දිනයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්
එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsHK-9PNRDi7NEnNKzxNL5mroKOTbAU8mo9eKForklnqVM0fdkJ1LDncT24_zE_pYYVJlDsuP3HpkPpTjVl7HVFHRcX2uz5raWqel53w1vKrIR2dVdV1C5PifGk68kQEY4IZYhDUnvu-YQ/s320/1454545.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsHK-9PNRDi7NEnNKzxNL5mroKOTbAU8mo9eKForklnqVM0fdkJ1LDncT24_zE_pYYVJlDsuP3HpkPpTjVl7HVFHRcX2uz5raWqel53w1vKrIR2dVdV1C5PifGk68kQEY4IZYhDUnvu-YQ/s72-c/1454545.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_506.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_506.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy