දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Filgo Holyday
Homeප්‍රවෘත්ති

Filgo Holyday

PropellerAds

26 වන වාර්ෂික ලෝක සංචාරක සම්මාන උළෙලේදී  Figo Holidays සමාගම වෙත ‘ 2019 - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ඒජන්සිය ’ යන සම්මානය ඔක්තෝම්බර් 12 ව...

කළඹ වරය කටසක බගලදශයට පරනද ව බව ඇමත නමල සරපල කයය
රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන
එද චමලව ජනධපත අපකෂය කළ නම අපට මහම වනන න පවතර (VIDEO)
26 වන වාර්ෂික ලෝක සංචාරක සම්මාන උළෙලේදී  Figo Holidays සමාගම වෙත ‘ 2019 - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ඒජන්සිය ’ යන සම්මානය ඔක්තෝම්බර් 12 වන දින ප්‍රදානය කරන ලදී. ලෝක සංචාරක සම්මාන උළෙල, ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවනීය සම්මාන  වැඩසටහන ලෙස සැලකෙන අතර, එය සංචාරක කර්මාන්තයේ නිරත වන්නන්ගේ ඔස්කාර් සමිමාන උළෙලක් බඳුය.


 Figo Holidays සමාගම  2019 ඔක්තෝබර් 19 වන දින මහනුවර Grand Kandyan හෝටලයේ පැවති වාර්ෂික සමුළුවේදී මෙම ජයග්‍රහණය සිය සේවකයින් සමඟ සමරනු ලැබීය.සමුළුවේ මූලික අරමුණ වූයේ සේවකයින්ගේ කාර්යසාධනය අගය කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වැඩි  ථලදායිතාවයක් ලබා දීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා ප්‍රතිලාභ සහ දිරිගැන්වීම් ලබා දීමයි. Figo Holidays සමාගම විශ්වාස කරන්නේ, තම දැක්ම වන;  'පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අභිබවන සුවිශේෂී සංචාරක නිෂ්පාදන සහ ගුණාත්මක සේවාවන් සැපයීම සඳහා තම පාර්ශවකරුවන් සමඟ සන්ධානගත වීමේ අභිලාෂය ඉටු කිරීම සඳහා නව්‍ය, ප්‍රීතිමත් සහ තෘප්තිමත් සංචාරක අත්දැකීම් ලබා දෙන පළමු හා හොඳම නම බවට පත්වීම' සාක්ෂාත් කර ගත හැකි වනු ඇත්තේ තම සේවකයින්ගේ කැපවීම සහ බැඳීම තුළින් බවය. සියළුම කාරණාවලදී සේවකයින්ට  පළමු තැන ලබා දීම සමාගමේ ප්‍රතිපත්තියයි.

වාර්ෂික සමුළුවේදී, Figo Holidays සමාගමේ කළමනාකාරිත්වය Figo Care Club දියත් කරන ලදී. මෙය සේවකයින් විසින් කළමනාකරණය කරන ලද මුළුමනින්ම ස්වාධීන ආයතනයක් වෙයි. Figo Care Club පරමාර්ථය වන්නේ මාසික විනෝද සිදුවීම්, කාර්තුමය කණ්ඩායම් ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්, එකට එක්වීම, සේවකයින් සඳහා වෛද්‍ය කඳවුරු, වාර්ෂික විනෝද සවාරියක්  සහ තවත් බොහෝ දේ සංවිධානය කිරීමෙන් සේවකයන්ට සතුටුදායක සේවා පරිසරයක් සහතික කිරීමයි.  Figo Holidays සමාගම විශ්වාස කරන්නේ එහි විශ්වාසවන්ත හා උද්‍යෝගිමත් සේවකයින්ගේ කැපවීමෙන්, සමාගමට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ඉදිරියේදී තවත්  ජයග්‍රහණය ලබා ගනු ඇති බවයි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Filgo Holyday
Filgo Holyday
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0UohqV1SXbyRxtr5c36cXFWtwBDjOw6mqR8JgJSjK_DRpQvJCBp8DA1rrBlnuqXUpwhX6NClyhxcfP07N4bY86v9whCVjVrEy2F2MDIjEt9F1N32lDF8QeVQykEHOOOPqIDySLD3DgcSf/s320/Untitled-10.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0UohqV1SXbyRxtr5c36cXFWtwBDjOw6mqR8JgJSjK_DRpQvJCBp8DA1rrBlnuqXUpwhX6NClyhxcfP07N4bY86v9whCVjVrEy2F2MDIjEt9F1N32lDF8QeVQykEHOOOPqIDySLD3DgcSf/s72-c/Untitled-10.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/filgo-holyday.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/filgo-holyday.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy