දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි - ජී.එල්

පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනතාව ප්‍රියකරන නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට අවකාශ සපයා දීම සියලු දෙනාගේම ප්‍රජාතන්...

පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි - ජී.එල්

පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනතාව ප්‍රියකරන නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට අවකාශ සපයා දීම සියලු දෙනාගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය. 

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී කියා සිටියේ මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුණානම් පැහැදිලි බහුතරයක් හිමිවන බවත් පාර්ලිමේන්තුව තුළ 120 ඉක්මවන විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  මේ බව පැවසීය.

“පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බලය අප සතු වෙනවා මේ තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගය වන්නේ සියලු දෙනාම එකතු වෙලා, පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. මහමැතිවරණයක් පවත්වලා රටේ ජනතාවට අවකාශ සපයා දියයුතුයි. තමන් කැමති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත. අභිනව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතා මතය පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තෝරාපත්කරගත්තා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉහළින් අනුමත කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රයාත්මක කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ වරමක් ලබා දුන්නා. එම ක්‍රියාදාමය සම්පූර්ණ කිරීම සඳහා. පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් අවශ්‍යයි. ප්‍රතිපත්ති මාලාව ක්‍රයාවට නැංවීම සඳහා.  අනපනත් ඉදිරිපත් කිරීම සහ ඒවා සම්මත කළ යුතුවනවා. ප්‍රතිපත්ති තීරණය ගැනීම සඳහා දායකත්වය.උපරිම මට්ටමින් අනුමත කළ මෙම වැඩපිළිවෙළ. අංගසම්පූර්ණ කිරීම සඳහා. පාර්ලිමේන්තුවේ සෘජු දායකත්වය ඕනේ“

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි - ජී.එල්
පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි - ජී.එල්
http://am.lk/media/k2/items/cache/5a972c910a6502bd1f5a9fa3cd9a08b3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy