අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභ...
අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකළ සුබ පැතීමේ ට්විටර් පණිවිඩයට පිළිතුරු පණිවිඩයක් යොමුකරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.
I thank @SecPompeo for conveying the good wishes. #lka looks forward to fostering warm & mutually beneficial relations with the #USA , including bilateral economic and trade ties between the two nations and increased inward investments. https://t.co/JQ1mbQDRmU
— Gotabaya Rajapaksa (@GotabayaR) November 19, 2019
COMMENTS