දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තීන්දුවට පිටින් ගිය චන්ද්‍රිකාට ජනතාව පිළිතුරු දුන්නා - දයාසිරි

තමන්ට එරෙහිව විරෝධතා මතු වුවත් පක්ෂයේ මහලේකම් ලෙස පක්ෂය එකතුව ගත් තීරණ අනුව ඉදිරියේදිත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයා...

තීන්දුවට පිටින් ගිය චන්ද්‍රිකාට ජනතාව පිළිතුරු දුන්නා - දයාසිරි

තමන්ට එරෙහිව විරෝධතා මතු වුවත් පක්ෂයේ මහලේකම් ලෙස පක්ෂය එකතුව ගත් තීරණ අනුව ඉදිරියේදිත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ උපදේෂක තනතුරක් දරමින් සිටියදිත් පක්ෂයේ මතයට පිටුපාමින් ගොස් විරුද්ධවාදීන් සමඟ සිට කටයුතු කළ බවත් නමුත් ඇයට ජනතාව විසින් පිළිතුරු ලබා  දී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

එම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන්ට කුමක් පවසා චෝදනා කළත් තමන් ඒ පිලිබඳව තැකීමක් නොකරණ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් පුවත්පත් මාධ්‍ය විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අස්‍ය පුවත් උතුරේ දමිල ජනතාව අතරට ගෙන ගිය බවටද කරුණු දැක්වීය.

විරුද්ධ පාක්ෂිකයන් විසින් ඉතාම නින්දිත ලෙස මඩ ව්‍යාපාර සිදු කළ බවත් එය පිලිකුලෙන් හෙළා දක්න බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයකින් තොර වු පාලනයක් යටතට රට පත් වී ඇති බවත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ වගකීම් නිසි ආකාරව ඉටු කරන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එතුමා සමඟ එකතු වී අලුත් වඩපිලිවෙලක් හරහා රට ගොඩනගන්නට එකමුතු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තීන්දුවට පිටින් ගිය චන්ද්‍රිකාට ජනතාව පිළිතුරු දුන්නා - දයාසිරි
තීන්දුවට පිටින් ගිය චන්ද්‍රිකාට ජනතාව පිළිතුරු දුන්නා - දයාසිරි
http://am.lk/media/k2/items/cache/f78f902bb6efdab9abe6aead33356eec_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy