දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරනය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුනු තොරතුරුවලට අනුව පොලීස හා යුද හමුද...

යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරනය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුනු තොරතුරුවලට අනුව පොලීස හා යුද හමුදාව විසින් කැනීම් කටයුතු අද (25) දිනයේදීත් සිදු කරනු ලබයි.

යුද්දෙන් පසුව 2014 වසරේදී නැව ප්‍රතිසංවිධානය වූ කොටි සංවිධානයේ ගොපි, අප්පන් හා දේවිගන් යන කොටි නායකයින් තිදෙනා සිදු කරනු ලැබූ ත්‍රස්ත ක්‍රියාදාමයන් සියල්ලක්ම සැලසුම් කිරීම හා එම කොටි නායකයින් රැඳී සිටි ස්ථානය වශයෙන් යාපනය අරියාලෙයි මෙම නිවස පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයට පත්වූවේ ආරක්ෂක අංශ ප්‍රහාරයන් හමුවේ අදාල කොටි නායකයින් තිදෙනාම මිය යාමෙන් පසුවය.

අනතුරුව අදාල නිවසේ භූගත බංකරයක අවි ගබඩාවක් අැති බවට යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාගෙන ඊයේ සිට යුද හමුදාව හා පොලීසිය විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබන අතර අද දිනය දක්වාද කැනීම් සිදු කළද මෙතෙක් කිසිදු ආයුධයක් හමු වී නොමැති බවටද අද දිනයේදීද කැනීම් කටයුතු සිදු කරන බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්
යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්
http://am.lk/media/k2/items/cache/48c56dc4a46eca64828b8bdb35104068_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_172.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_172.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy