දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
elpitiya meeting
Homeප්‍රවෘත්ති

elpitiya meeting

PropellerAds

ඇ ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය. ඒ වෙනුවෙන්...

පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි
LTTE බංකරයක් විනාශ කරන්නැයි ආරක්ෂක අංශවලට ඉල්ලීමක්
සිනාදී සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි ආදාහන පූජෝත්සවය හෙට හෝමාගමදී
ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය.

ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් රැස්වීම් ගණනාවක් සංවිධානය කර තිබුණු නමුත් ප්‍රමාණවත් සෙනග නොසිටීම නිසා ජනරැලි තුනකට පමණක් සහභාගී වී පිටත්ව ගොස් තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට සූදානම්ව සිටි දැන් ජනරැුළි ගණනාවක පිරිස් සහභාගිත්වය නොමැතිවීම නිසා ඒවා අවලංගු කර තිබින.

එක් ජනගළියක එජාප මැති ඇමතිවරුන් අමතද්දී පිරිස පස් දෙනෙක්වත් සහභාගී නොවූ බව දැක්වෙන වීඩියෝයක් සමාජජාලාවල සංසරණය වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: elpitiya meeting
elpitiya meeting
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9f7owwo4e2iDreQU373h3Y9EQIgIFa1PLXsbqwRbXfswhCVKmtbnAEPZUco-Bc9Ghh-XwArJC9-BOvOzuOfE1d6Hv1t-ya0ko1qZxXlPZyyfn8ZY0Wi52DzWwfaK96DIjh6qwMqcRol9v/s320/454.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9f7owwo4e2iDreQU373h3Y9EQIgIFa1PLXsbqwRbXfswhCVKmtbnAEPZUco-Bc9Ghh-XwArJC9-BOvOzuOfE1d6Hv1t-ya0ko1qZxXlPZyyfn8ZY0Wi52DzWwfaK96DIjh6qwMqcRol9v/s72-c/454.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/elpitiya-meeting.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/elpitiya-meeting.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy