ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ වළපල්ලට යවා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ වළපල්ලට යවා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
රාජපක්ෂලා විසින් ශ්‍රීලනිපය විනාශ කළ බවත් මහා මිනීමරුවා දිනවීමට තමන් සූදානම් නැති බවත් එම සංවිධානයේ පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
මෙම ජනාධිපතිවරණය වැරදිලා හෝ රාජපක්ෂ අතට නැවත බලය ගියයොත් එය ශ්‍රී ලංකාවේ අවසානය බව ඔවුහු පැවසූහ.
ඒ හේතුවෙන් ඉදිරි ජනධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තම පිරිස කටයුතු කරන බවද ඔවුන් සඳහන් කලහ.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම සංවිධානය උපදේශකත්වය ලබාදෙයි.

COMMENTS