දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මට්ටක්කුලිය පල්ලියක් අසල සැකකටයුතු වාහනයක් නිසා නොසන්සුන් තාවයක් පොලීසිය නිවේදනයක් නිකුත් කරයි

මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ...


මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව පොලීසිය  විසින් පරීක්ෂා කර තිබෙනව.

මේ හේතුවෙන් අද උදෑසන පාසල් ළමුන් සහ දෙමව්පියන් කලබලයට පත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

කෙසෙ වෙතත් සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස ඊයේ (15) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබා ගොස් ඇති බවටයි මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ.

අද (16) උදෑසන පාසලට ශිෂ්‍යයින් පැමිණෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමාපියන් කලබලයකට පත්ව තිබෙනවා. මේ වන විට  එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණ ඇති අතර මේ පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

එහි කිසිම සැක කටයුතු තත්ත්වයක් නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට්ටක්කුලිය පල්ලියක් අසල සැකකටයුතු වාහනයක් නිසා නොසන්සුන් තාවයක් පොලීසිය නිවේදනයක් නිකුත් කරයි
මට්ටක්කුලිය පල්ලියක් අසල සැකකටයුතු වාහනයක් නිසා නොසන්සුන් තාවයක් පොලීසිය නිවේදනයක් නිකුත් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsMW47eU9BR0t07DET1YU0IKNLerqew-7pzStfRNpvte1v6PYLpBjTq6PLmIiqHLV-3Y7w8vKhyyknSlwQKWnJmfyePQ_W39ao5vibiy1nMDf71xLbohgB5oUa5FwIeiCMnaQlwVoa_Hqb/s640/2019.10.16.11h3m31s.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsMW47eU9BR0t07DET1YU0IKNLerqew-7pzStfRNpvte1v6PYLpBjTq6PLmIiqHLV-3Y7w8vKhyyknSlwQKWnJmfyePQ_W39ao5vibiy1nMDf71xLbohgB5oUa5FwIeiCMnaQlwVoa_Hqb/s72-c/2019.10.16.11h3m31s.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_356.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_356.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy