ජ නාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. කඩවත ප්‍රදේශයේදී මාධ්‍ය ව...
ජනාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
කඩවත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාතට කිසිඳු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් නොමැති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස අග්‍රාමත්‍යවරයා නම් කළ බවත් අමාත්‍ය පී.හැරිසන් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS