ත මන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදමා ගන්නා ලද තීරණය වෙනස් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත. ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දිනයේ ...
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදමා ගන්නා ලද තීරණය වෙනස් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දිනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගින් පැවති සාකච්චාවකදීය.
ජනාධිපති අපේක්ෂකත්වය තමත් බලාපොරොත්තු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඇමති සජිත් ප්‍රේමදාස යන දෙදෙනොගෙන් කෙනෙකුට එය ලැබිය යුතු බවද ඔහු පවසා තිබේ.
කතානායකවරයා මේ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සජිත් පේ‍්‍රමදාස මුණ ගැසී සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.
පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයිද කථානායකවරයා භික්‍ෂූන් වහන්සේලා පිරිස සමගින් පවසා ඇති බවද සදහන්ය.

COMMENTS