ම හා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධ...
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ ඇත.
ඊයේ (20) පෙරවරුෙවේ මෙම ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නියෝග කර ඇත.
එසේම එම පැමිණිල්ලට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතාටද කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වමින් නොතීසි නිකුත් කරනු ලැබ තිබේ.

COMMENTS