ඉ දිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම හිතවත් ව්‍යාපාරික සමඟ පැවති සාකච්ඡාවකදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩඩ්ලි සිරිසේන මහතා අතර සමීප හිතවත්කමක් කාලයක සිට පවති බවද සදහන්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhnHggNInxb3ELtetshmVsDq30-fJ_N4q_xEmAhJulqQxnsAzf3GsZ9YpF6utyIHWArXOOW6J5Qb0IfdCTWbePwDXcKMTxA7cTfXiiwCw56228FLo8pVdY8eRi-qgLJZUBcRSr7cpop2lz/s1600/shareit.jpg)

COMMENTS