ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ සතියේ පැවති සාකච්ඡාවලදී කිසිදු එකඟතාවයට නොපැමිණි බව ජනාධිපතිව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ සතියේ පැවති සාකච්ඡාවලදී කිසිදු එකඟතාවයට නොපැමිණි බව ජනාධිපතිවරයා ගේ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේය.
එම සාකච්ඡාව සාමාන්‍ය දේශපාලන කරුණු පිළිබඳව පමණක් සාකච්චා වූවක් බවත් ඔහු සදහන් කලේය.
එහිදී පොදු සන්ධානය හෝ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් වී නැති බවද සඳහන් කළේය.
එම සාකච්චා සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් පල කරන ලද අදහස් බැහැර කරන බවද ඔහු කියා සිටියේය.

COMMENTS