දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
dullas alahapperuma
Homeප්‍රවෘත්ති

dullas alahapperuma

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් සිය දේශපාලන කටයුතු සඳහා වං...

ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. අමුතුම සෙල්ලමක්.. දෙකම නැතිවෙන ලකුණු
ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි
ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි
ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් සිය දේශපාලන කටයුතු සඳහා වංචනික ආකාරයෙන් ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙම වංචාව දෙවැනි වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට පමණකැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

විෂය භාර ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු රුපියල් බිලියන එකහමාරක් වංචනික ආකාරයෙන් එම අරමුදලෙන් බැහැර කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: dullas alahapperuma
dullas alahapperuma
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixqWV65mdW716iumtBekEBPQbtuS2j1z15gjind8l23vllHMI96hgOK2oGjgC2G4ipKWQ9cXBZGA7zmoSRLAYM_ArCca6JwnuoezGKHw-sJ3kdprvlH3d7tYYQOaWWRJOcz2rfpN49PZUz/s320/sajith-dalas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixqWV65mdW716iumtBekEBPQbtuS2j1z15gjind8l23vllHMI96hgOK2oGjgC2G4ipKWQ9cXBZGA7zmoSRLAYM_ArCca6JwnuoezGKHw-sJ3kdprvlH3d7tYYQOaWWRJOcz2rfpN49PZUz/s72-c/sajith-dalas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/dullas-alahapperuma.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/dullas-alahapperuma.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy