ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයා කවුද මේ දිනවල එක්සත් ජාතික ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයා කවුද මේ දිනවල එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා කරමින් පවතින බවත් ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට රට තුල විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා බවත් ඔහු සඳහන් කළේය.
ඒ නිසා ඔහුට තරගයක් දිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද ඔහු කියා සිටියේය.
සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ඒ නිසා ඔහුට තරගයක් දිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද ඔහු කියා සිටියේය.
සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS