ප ලාත් සභා සදහා සීමා නිර්ණ කටයුත්ත නිසි ලෙස අවසන් නොකර පැරණි ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරණයාට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් නැති බව...
පලාත් සභා සදහා සීමා නිර්ණ කටයුත්ත නිසි ලෙස අවසන් නොකර පැරණි ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරණයාට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් නැති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් පෙත්සමක් ගොන් කර ඇත.
ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සීමා නිර්ණය අවසන් නොකර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිදැයි ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති විමසුමට මැදිහත්වීමේ පෙත්සමක් ලෙසයි.
මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ සීමා නිර්ණය අවසන් නොවී කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වැය නොහැකි බවයි.
පසුගිය රජය පැවති සමයේදී උතුරේ පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස දැඩි ඉල්ලීම් කල දෙමල සන්ධානය අද පලාත් සභා එපා යයි අධිකරණයට යාම සිත් ගන්නා සුළුය.

COMMENTS