හි ටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග ව...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම සාකච්චාවේදී ශ‍්‍රීලනිප හා ශ‍්‍රීලපොපෙ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරනු ඇතැයිද සදහන්ය.
ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති හා වැඩපිලිවෙල ගැනද සාකච්ජා කිරීමට නියමිතය.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා සමගින් ඉක්මන් සාකච්චාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
එම සාකච්ජා අනුව ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම හෝ නොදීම ගැන පක්ෂයක් ලෙස තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

COMMENTS